මෙන්න මල්ටිමිටරය කියන එක
මල්ටි මීටර් එකෙන් කරන්නේ වෝල්ටීයතාවය ,ධාරාව ,ප්‍රතිරෝධිතාවය මනින එක .මේතන මම දාල තියෙන්නේ ඩිජිටල් මල්ටිමිටරයක් ජංගම දුරකථන අලුත් වැඩියාවට අවශය වන්නේ මේ වර්ගයේ මල්ටිමිටර් එකක්. ඇයි කියනවනම් අපි මනින මිනුම් දශමයටම නිවැරදි වන්න ඕන .එකයි ඩිජිටල් මල්ටිමිටර් එකක් භාවිතා කරන්නේ .
රවුන් ස්විචය මැනීමට අවශ්‍ය පරාසයට යොදා(කරකා ) පහත රුප වල පරිදි මැනීම් සිදුකල යුතුයි
ඉතාම හොදින් මෙමෙ රුප බලන්න .තේරුනේ නැත්තන් අහන්න
වෝල්ටීයතාවය මැනීම
ධාරාව මැනීම
ප්‍රතිරෝධිතාවය මැනීම













මේ වගේ සිංහල බ්ලොග් එකක් හොයහොය හිටියේ. නියමයි
ReplyDeleteyou are welcome
Deleteනියමයි පුතා ඔෙහාම යං
ReplyDeleteoyage wadama hodai
ReplyDeleteඒල
ReplyDeletecommon lets do it
ReplyDeleteකිසිවක් නෙදන්නා අයකුට සිංහලෙන් විස්තර කරනු ලබන මල්ටිමිටරය හා අදාල පාඩමක් ලබාදෙන්න 0741314600
ReplyDelete