මෙමෙ බ්ලොගය බාවිතයෙන් ඔබට සරල ස්ථානයේ සිට සංකීර්ණ ස්ථානය දක්වා electronic හා සියලුම වර්ගයේ ජංගම දුරකථන පිලුබදව සියලුම කරුණු ඉගෙන ගත හැක
මෙමෙ පාඩම් මාලාව පහත පරිදි පෙළ ගස්සවා ඇත
පාඩම 1
පාඩම 2
මුලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව
- ඕම්ගේ නියමය
- මුද්‍රිත පරිපත
- මුලික ඉලෙක්ට්‍රොනික උපකරණ අදුරගැනීම
- ප්‍රතිරෝදක
- Transistors ට්‍රාන්සිස්ටර්
- Capacitors
- Diodes
- Coils & Inductors
- Crystal Oscillators
- RF & IF Amplifiers and Filters
- EMI and ESD
පාඩම 3
ඔබට අවශ්‍ය වන උපකරණ
මේ ආකාරයට පාඩම් 40 කට ආසන්න ප්‍රමාණයක් ඇත ඒ සියල්ල අපිට වෙලාව ලැබෙන අයුරින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු .
ඔබ අපව දිරි ගැන්වීම අනුව පාඩම් මාලාව ඔබ වෙත ගෙන එම ඉක්මන් වෙනු ඇත
keep going on.good social service.thanks a lot.
ReplyDelete