Monday, October 29, 2012

බය වෙන්න එපා බලල  !   මේවා හැම එකක් ගැනම හොදට කියල දෙනවා 

තව පොස්ට් එකකින්  හම්බෙමු ඔබට ජය 
ජංගම දුරකතනයක ක්‍රියාකාරීත්වය 

ඔබ හොද තාක්ෂණික ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තු වෙන්ව නම්  මුල ඉදන්ම හොදින් හැම උපකරනයකම ක්‍රියාකාරිත්වය හොදින් දැනගන්ට ඕන 
ඔව් දැන් අපි බලමු ටිකෙන් ටික මේක ඉගනගන්ට මේක  මටනම් ඉතාමත් රසවත් පාඩමක් 

හරියටම කියනවා නම් ජංගම දුරකථනය කියන්නනේ  රේඩියෝ  උපකරණයක්  හරියට අපේ ගෙවල් වල තියන එෆ් එම්  අහන රේඩියෝ සෙටප්  එක වගේ 
හැබැයි ජංගම දුරකතනයක  කොටස් දෙකක් තියෙනවා  එකක් තමයි විකාශන කොටස  අනෙක තමයි ග්‍රාහක කොටස/ විකාශන කොටසෙන් කරන්නේ හරියට  විකාශන කුළුණු වලින් කරන වැඩේම තමයි  එකිව්වේ  අපි කතාකරනකොට  ශබ්දය තරඟයක් (පස්සේ කියල දෙන්නම් )බවට පත්කරලා  කුලුනකට යවන එක.ග්‍රාහක  කොටසෙන් කරන්නේ  අපේ ගෙවල් වල තියෙන සෙටුප් එකෙන් කරන වැඩේ .ඒ කිව්වේ කුළුණකින් එවන දත්ත අල්ලගන්න එක .මම මේ කිව්වේ ඉතම සරලව .මේ ක්‍රියාව ඉතාමත් සංකීර්ණ එකක් .පස්සේ සියලු පාඩම් වලදී මම එකින් එක අරගෙන විස්තර කරන්නම් .අපි මේ ඔක්කොම වැඩ ටික කරන්නේ ග්‍රෙහැම් බෙල් මහත්තය  දාපු අදහසක් අනුව .

මේ ජංගම දුරකථන වල දත්ත හුව මාරු වෙන්නේ  තරංග මාර්ගෙන් ඒක ගැන මම පස්සේ හොද පොස්ට් 1ක්  දානම්  එක ටිකක් හොදට  කියල දෙන්න ඕන දෙයක් 
මෙහෙම තරංග  භාවිතා කරලා ගොඩක් උපකරණ එකට සම්බන්ද කරපුහම  එකට කියනවා නෙට්වර්ක්  එකක් කියල .ඒ කිව්වේ ජංගම දුරකථන සහ පරිගණක කුළුණු මගින්  තරංග භාවිතයෙන් එකට සම්බන්ද කරපුහම කියනව නෙට්වර්ක් එකක් කියල .මෙහෙම  පරිගණක,  ජංගම දුරකථන  සම්බන්ද කිරීමේදී  විවිද තාක්ෂණික ක්‍රම උපයෝගී කරගන්නවා  ඒවා  දැනටමත් ඔයාල අහල ඇති .අත්ටටම කියනවා නම් මේක විවිද ජෙනරෂන් වට තමයි වෙන් කරලා මම පෙන්නනේ 
1.)    2G   
2.) 3G   
( මේකේ තව විතර කරන්න ඕන දේවල් තියෙනව ඇහුවොත් කියන්නම් .ඒවා වැඩිය අත්‍යවශ්‍ය නෑ දැනගන්න)

තව පොස්ට් එකකින්  හම්බෙමු ඔබට ජය



Sunday, October 28, 2012

what is the language do you want?

Posted by Unknown 5:26 AM
ඔයාලට පාඩම් මාලාව ඉංග්‍රීසි වලින් දෙන්නද  සිංහලෙන් දෙන්නද ?  ඔබේ අදහස පලකරන්න 




මෙමෙ බ්ලොගය බාවිතයෙන් ඔබට සරල ස්ථානයේ සිට සංකීර්ණ ස්ථානය දක්වා electronic හා සියලුම වර්ගයේ ජංගම දුරකථන පිලුබදව සියලුම කරුණු  ඉගෙන ගත හැක 
මෙමෙ පාඩම් මාලාව  පහත පරිදි පෙළ ගස්සවා ඇත 

පාඩම 1 
කොහොමද ජන්ගම දුරකථන ක්‍රියා කරන්නේ 

පාඩම 2
 මුලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව 
  • ඕම්ගේ නියමය 
  • මුද්‍රිත පරිපත 
  • මුලික ඉලෙක්ට්‍රොනික උපකරණ අදුරගැනීම 
  • ප්‍රතිරෝදක 
  • Transistors ට්‍රාන්සිස්ටර් 
  • Capacitors
  • Diodes
  • Coils & Inductors
  • Crystal Oscillators
  • RF & IF Amplifiers and Filters
  • EMI and ESD 
පාඩම 3
ඔබට අවශ්‍ය වන උපකරණ 


මේ ආකාරයට  පාඩම්  40 කට ආසන්න ප්‍රමාණයක් ඇත ඒ සියල්ල අපිට වෙලාව ලැබෙන අයුරින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු .
ඔබ අපව දිරි ගැන්වීම අනුව පාඩම් මාලාව ඔබ වෙත ගෙන එම ඉක්මන් වෙනු ඇත 

  • RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube