පාඩම 2(ජංගම දුරකථන අලුත් වැඩියාව සරල සිහලෙන්)
ඕම්ගේ නියමය :-
හරි අපි දැන් බලමු ඕම්ගේ නියමයෙන් මොනවද කරන්න පුළුවන් සහ මොකක්ද ප්‍රයෝජනය කියල
ඕම්ගේ නියමයෙන් කරන්නේ වෝල්ටීයතාවය ,ධාරාව ,ප්‍රතිරෝධී තාවය කියන සාදක 3 එකට සම්බන්ධ කිරීම
සංකේත පහත පරිදි වේ
වෝල්ටීයතාවය =v
ධාරාව = I
ප්‍රතිරෝධිතව =R
ඕම්ගේ නියමය කියන්නේ V =I R කියන එක
මේක සමීකරණයක්. මේකේ දී අපිට මේවගෙන් එක සාදකයක් හෝ දන්නවනම් අනික් සාදකය හොයන්න පුළුවන් එකියන්නේ යම්කිසි තැනක වෝල්ටීයතාවය හා ධාරාව දන්නවනම් එතන ප්‍රතිරෝධිතව හොයන්න පුළුවන් ,ඒවගේම යම්කිසි තැනක ප්‍රතිරෝධිතාව හා ධාරාව දන්නවනම් එතන වෝල්ටීයතාව හොයන්න පුළුවන් .මේක ජංගම දුරකථන අලුත්වැඩයා කරනකොට ඉතාමත් වැදගත් .මේකෙන් තමයි සමහර උපාංග වල ක්‍රියාකාරිත්වය හරියට වෙනවද කියල බලන්නේ .
හරි අපි දැන් බලමු මේ සාදක මනින්න්නේ කොහොමද කියල
මේවා මනින උපකරණයට කියනවා මල්ටිමීටරය කියල .මේ උපකරණය භාවිතා කරල මනින්න යම්කිසි දැනුමක් අවශ්‍ය වෙනවා .ඒ කිව්වේ මේ උපකරණය භාවිත කරන්න වෙනමම ඉගනගන්න ඕන එක අපි ඊලග පොස්ට් එකෙන් කතාකරමු අදට මල්ටිමීටරය ක රුපයක් විතරක් බලමු ඊලග පොස්ට් 1 න් මල්ටිමීටරය ගැන කියන්නම් .
ඔයාලට වෝල්ටීයතාවය =v
ධාරාව = I
ප්‍රතිරෝධිතව =R
ගැන වැඩිදුර අහගන්න ඕන නම් comment එකක් දාන්න .එතකොට කියාදෙන්නම්
ඔයාලගේ අදහස් අපි ට කියල යන්න .එතකොට මේක තවත් හොදට කියල දෙන්න පුළුවන් වෙයි
ඊලග පොස්ට් 1න් හම්බෙමු .ඔබට ජය !
great job
ReplyDeleteMata vir gena denaganna one
ReplyDelete