Saturday, December 22, 2012

සංගෘහිත පරිපත (IC)

Posted by Unknown 4:48 AM
මොනවද මේ IC කියන්නේ?ඔයාල ඔක්කොම දැකල ඇති IC කියන උපාංගය .
දැකල නැති අය බලාගන්න ඉහත පෙන්නලා තියෙන්නේ IC එකක රූපයක් .මේ IC එක ඇතුලේ තියෙන්නේ අපි කලින් පාඩම් වලදී කතාකරපු උපකරණ වල ක්‍රියාකාරිත්වයට සමාන වන අයුරින් ඉතා කුඩා ප්‍රමාණයට නිර්මාණය කල උපාංග යි .එක IC එකක් ඇතුලෙ මෙවෙනි කුඩා උපාංග  100 සිට 100000000  දක්වා ප්‍රමාණයක් තියෙන්න පුළුවන .ජංගම දුරකථන වල භාවිතා කරන IC තාක්ෂනයට  කියන්නේ MICRO BGA කියල .

මේ තියෙන්නේ MICRO BGA IC එකක ඇතුල් පැත්ත .IC එකක් මෙමෙ කාර්ය සදහා යොදාගන්නේ  
පරිපථයේ විශාලත්වය  අඩු කරගන්න .

හෙට සිට  අපි  ජංගම දුරකථන අලුත් වැඩියා  කිරිමේ ප්‍රායෝගික පාඩම් මාලාව  ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.පහත  ඔබගේ අදහස් ප්‍රකාශ කරන්නේ  නම් අපි එය ඉතා අගේ  කොට සලකමු.

5 comments:

ඔබගේ අදහස් හා යෝජනා චෝදනා ඕනෑම දෙයක් කියන්න. එය අපගේ සේවාව දියුණු කිරීමට වඩාත් පිටුවහලක් වේ

  • RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube