Monday, October 29, 2012

ජංගම දුරකතනයක ක්‍රියාකාරීත්වය 

ඔබ හොද තාක්ෂණික ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තු වෙන්ව නම්  මුල ඉදන්ම හොදින් හැම උපකරනයකම ක්‍රියාකාරිත්වය හොදින් දැනගන්ට ඕන 
ඔව් දැන් අපි බලමු ටිකෙන් ටික මේක ඉගනගන්ට මේක  මටනම් ඉතාමත් රසවත් පාඩමක් 

හරියටම කියනවා නම් ජංගම දුරකථනය කියන්නනේ  රේඩියෝ  උපකරණයක්  හරියට අපේ ගෙවල් වල තියන එෆ් එම්  අහන රේඩියෝ සෙටප්  එක වගේ 
හැබැයි ජංගම දුරකතනයක  කොටස් දෙකක් තියෙනවා  එකක් තමයි විකාශන කොටස  අනෙක තමයි ග්‍රාහක කොටස/ විකාශන කොටසෙන් කරන්නේ හරියට  විකාශන කුළුණු වලින් කරන වැඩේම තමයි  එකිව්වේ  අපි කතාකරනකොට  ශබ්දය තරඟයක් (පස්සේ කියල දෙන්නම් )බවට පත්කරලා  කුලුනකට යවන එක.ග්‍රාහක  කොටසෙන් කරන්නේ  අපේ ගෙවල් වල තියෙන සෙටුප් එකෙන් කරන වැඩේ .ඒ කිව්වේ කුළුණකින් එවන දත්ත අල්ලගන්න එක .මම මේ කිව්වේ ඉතම සරලව .මේ ක්‍රියාව ඉතාමත් සංකීර්ණ එකක් .පස්සේ සියලු පාඩම් වලදී මම එකින් එක අරගෙන විස්තර කරන්නම් .අපි මේ ඔක්කොම වැඩ ටික කරන්නේ ග්‍රෙහැම් බෙල් මහත්තය  දාපු අදහසක් අනුව .

මේ ජංගම දුරකථන වල දත්ත හුව මාරු වෙන්නේ  තරංග මාර්ගෙන් ඒක ගැන මම පස්සේ හොද පොස්ට් 1ක්  දානම්  එක ටිකක් හොදට  කියල දෙන්න ඕන දෙයක් 
මෙහෙම තරංග  භාවිතා කරලා ගොඩක් උපකරණ එකට සම්බන්ද කරපුහම  එකට කියනවා නෙට්වර්ක්  එකක් කියල .ඒ කිව්වේ ජංගම දුරකථන සහ පරිගණක කුළුණු මගින්  තරංග භාවිතයෙන් එකට සම්බන්ද කරපුහම කියනව නෙට්වර්ක් එකක් කියල .මෙහෙම  පරිගණක,  ජංගම දුරකථන  සම්බන්ද කිරීමේදී  විවිද තාක්ෂණික ක්‍රම උපයෝගී කරගන්නවා  ඒවා  දැනටමත් ඔයාල අහල ඇති .අත්ටටම කියනවා නම් මේක විවිද ජෙනරෂන් වට තමයි වෙන් කරලා මම පෙන්නනේ 
1.)    2G   
2.) 3G   
( මේකේ තව විතර කරන්න ඕන දේවල් තියෙනව ඇහුවොත් කියන්නම් .ඒවා වැඩිය අත්‍යවශ්‍ය නෑ දැනගන්න)

තව පොස්ට් එකකින්  හම්බෙමු ඔබට ජය



0 comments:

Post a Comment

ඔබගේ අදහස් හා යෝජනා චෝදනා ඕනෑම දෙයක් කියන්න. එය අපගේ සේවාව දියුණු කිරීමට වඩාත් පිටුවහලක් වේ

  • RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube