Wednesday, November 7, 2012

පාඩම 2(මුද්‍රිත පරිපත )
මුද්‍රිත පරිපත කියන්නේ  ලෑල්ලක   copper (තබ )  ලෝහය  භාවිතයෙන්  පරිපත   මුද්‍රණය  කිරීමයි .අපි සාමාන්‍ය භාවිතකරන  පරිපත  වල  පුවරුවේ  එක පැත්තක  පමණක්  මුද්‍රණය  කර  තිබේ.තවද  සාමාන්‍ය භාවිතයට  ගන්න පරිපථ වල layers  තියෙන්නේ  එකයි .ඒ කිව්වේ අර කේක්  වල  තියෙන්නේ  පාට පාට  ස්ථර ඒක  හිතාගන්න  එතකොට  හොදට  තේරෙයි .අන්න  ඒ වගේ  ජංගම දුරකථන වල  layers කිපයක්  තියෙනවා 
 මෙහම layers  භාවිතා  කරන්නෙ   ජංගම දුරකථනය  ඉතාම  පොඩිවට අසුරන්න ඕන  නිසා (නැත්තන්  අරගෙන යන්න  අමාරුයි  නේ ) මේ ආකාරයට  layers භාවිතා කරන්නේ නැතුව ජංගම දුරකතනය  හැදුවොත් 30cm *30cm 
වගේ ප්‍රමාණයක  තමයි  ජංගම  දුරකථනය  අසුරන්න වෙන්නේ .තවත් මේක  පොඩි කරන්න ක්‍රමයක් භාවිතා කරනවා එක තමයි  බුලියන්  algebra  එක  භාවිතයෙන්  පරිපථය  සුළු කිරීම (එක ගැන  වැඩිය  හිතන්න එපා )

මෙන්න  සාමාන්‍ය  භාවිතයට ගන්න  එක පැත්තක  පමණක් මුද්‍රණය කල  පරිපත  පුවරුවක් 

මෙන්න ස්ථර  සහිත  පුවරුවක් 

මේ විදිහට තමයි connections  හදන්නේ 

මෙන්න අවසාන ඵලය 





2 comments:

  1. හොද බ්ලොග් එකක් දිගටම ලියන්න සුබ පැතුම් !!

    ReplyDelete
  2. සිංහලයන් දන්න ගොඩක් වටිනවා

    ReplyDelete

ඔබගේ අදහස් හා යෝජනා චෝදනා ඕනෑම දෙයක් කියන්න. එය අපගේ සේවාව දියුණු කිරීමට වඩාත් පිටුවහලක් වේ

  • RSS
  • Delicious
  • Digg
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube